Ad Details
-
Ad ID: 6817
-
Added: June 2, 2022
-
Sale Price: 4000/day
-
Location: Sri Lanka
-
State: Gampaha
-
Phone: 071 6 273 673
-
Views: 180
Description
පැණි තිත්තයි!
උසස් පෙළ හදාරන බොහෝ සිසුන් විශ්වාස කරන්නේ භෞතික විද්යාව යනු සංකීර්ණ තේරුම් ගැනීමට අපහසු සූත්‍ර වලින් නිර්මාණය වූ යාන්තික පාඩම් මාලාවකින් සැදුම් ලත් විෂය නිර්දේශයක් ලෙසයි…එය සැබැවින්ම පැණි තිත්තයි යනුවෙන් විශ්වාස කිරීමට සමානය…නමුත් භෞතික විද්යාව යනු තේරුම් ගැනීමට ඉතා පහසු,ආකර්ශණීය විෂය කරුනු වලින් සමන්විත නිවැරදි ක්‍රමයට ඉගෙන ගතහොත් වහා ඇබ්බැහිවන සුළු විෂයකි. වැරදි ගුරුවරයෙකුට පැණි තිත්ත කිරීමටත්…නිවැරදි ගුරුවරයෙකුට භෞතික විද්යාව නම් පැණිය කෙතරම් රසද යැයි පෙන්වා දීමටද පුලුවන.
අපගේ පංති තුලදී
• විෂය කරුණු සරලව පහදා දීම.අඛන්ඩ පුණරීක්ෂණ.
• පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්චාව.
• සිසුන් විෂය තුල ප්‍රවීණයකු වනතුරු අධීක්ෂණය.
• සිසුන්ගෙ ආත්ම විශ්වාසය ගොඩනැගීම.
• දැනට විෂය තුල දක්ෂ සිසුන්ට මෙන්ම දුර්වල සිසුන්ටද එකසේ ගැලපෙන ඉගන්වීමේ රටාව.
Honey is bitter!
Many A / L students believe that physics is a syllabus made up of a series of artificial lessons made up of complex, difficult-to-understand formulas … similar to believing that it is indeed honey is bitter. But physics is a subject that is easy to understand, fascinating, and immediately addictive if learned in the right way. The wrong teacher can make you feel honey is bitter, but the right teacher can show you how delicious physics is.
In our classes
• A simple and complete explanation of the subject matter.
• Continuous review.
• Past exam question and answer session.
• Supervise students until they become proficient in the subject.
• Build students’ self-confidence.
• A teaching style that is equally suitable for clever, average students as well as weak students in the subject
Tutor ;- Sumeda Bandara
B.Sc- Faculty of Science – University of Kelaniya
M.Sc – Department of polymer Science – University of Jayewardenepura
11 years of teaching experience.
Silver Medalist (98/100)- Sri Lankan Physics Olympiad 2012