Ad Details
-
Ad ID: 8043
-
Added: February 9, 2023
-
Sale Price: Rs. 5000
-
Location: Sri Lanka
-
State: Colombo
-
Phone: 0703720209
-
Views: 172
Description
❎MCQ විසදීමේ කෙටිතම ක්‍රම හුරු කරවීම මගින් බහුවරණ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය කාල කළමනාකරණයට දරුවන් හුරුකරවීම.
❎විශය නිර්දේශය අවසානයේ ඇති ඒකක කලින්ම අවසාන කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර වැඩි ප්‍රමාණයක් ලියවීම සහ සාකච්ඡා කිරීම මගින් පවතින විභාග රටාවට හුරු කරවීම.
❎ව්‍යුහගත රචනා , රචනා ප්‍රශ්න පත්‍ර සඳහා වන ලකුණු දීමේ පටිපාටිය අනුවම ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය සහ දරුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින් ඉගැන්වීම.(සෑම දරුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීම අවශ්‍ය වන නිසා එක් කණ්ඩායමක් සඳහා දරුවන් 5 දෙනෙකු පමණක් බඳවා ගැනේ.)
❎සියලු සිද්ධාන්ත සඳහා නිබන්ධන සැපයීම සිඳු කරන අතර එමගින් ඉතාම කෙටි කාලයකදී සියලු ඒකක අවසාන කෙරේ.
❎භෞතික විද්‍යාවට ආසවක් නොදැක් වූ සිසුන් අවසානයේ භෞතික විද්‍යාව විශය කෙරෙහි දැඩි ආශාවකින් සහ ඕනෑකමකින් යුක්තව විභාගයට සාර්ථකව මුහුණ දෙන පිරිසක් බවට පත් වීම.