Ad Details
-
Ad ID: 2966
-
Added: May 17, 2021
-
Sale Price: Rs. 2500
-
Location: Sri Lanka
-
State: Ampara
-
Phone: 0773112284
-
Views: 210
Description
පාසල් ළමුන් සඳහා ඉංග්‍රීසි පන්ති!(online)
පළපුරුදු / සුදුසුකම් ලත් ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ-
(Bsc.in ව්‍යාපාර පරිපාලනය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ උසස් ජාතික ඩිප්ලෝමාව – SLIATE, කළමනාකරණයේ ජාතික ජාතික ඩිප්ලෝමාව -SLIATE)
-පෙර අත්දැකීම් ලත් උපාධිධාරී රජයේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස සේවයේ නියුතුව සිට
රජයේ ඉංග්‍රීසි / සිංහල භාෂා පරිවර්තකවරියයෙකු ලෙස දැනට සේවය කරනු ලබයි.
* සිසුන්ගේ දැනුම මට්ටම අනුව ඉගැන්වීම කරනු ලැබෙි.
* ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමය.
*පාසල් (දේශීය) විෂය නිර්දේශය ආවරණය කිරීම
* ලිවීම / කථා කිරීම / සවන්දීම / කියවීම කෙරෙහි අවධානය යොමු කරයි
Online English Classes for School Children!
Conducted by Well experienced/Qualified Lady Teacher-
(Bsc.in Business Administration-University of Sri Jayewardhanapura,Higher National Diploma in English Language Teaching-SLIATE,Higher National Diploma in Management -SLIATE)
-former Graduated Government English Language Teacher
-Currently working as a Government English/Sinhala Translator
*Lessons can be arranged according to the level of the students.
*Activity based learning method.
*Cover-up School (Local) Syllabus
*Focus on Writing/Speaking/Listening/Reading