Ad Details
-
Ad ID: 4045
-
Added: December 23, 2021
-
Sale Price: Rs. 1000
-
Location: Sri Lanka
-
State: Gampaha
-
Phone: +9471 10 66 282
-
Views: 112
Description
“ADVANCED LEVEL ACCOUNTING”
2021/2022/2023 A/L
තනි හෝ කණ්ඩායම් පන්ති
ශ්රී/ ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපාධිධාරියෙකු විසින් නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.(කොළඹ ගම්පහ අවට)
අවශ්යනම් දිවයිනේ ඕනෑම ප්රදේශයක සිටින ඔබට Viber/Whatsapp/ Zoom/ Telegram තාක්ෂණයන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමටද හැකියාව ඇත. ඒ සඳහා ඔබගේ Laptop හෝ Smart Phone ප්රමාණවත් වේ.
✔️ Theory
✔️ Revision
✔️ Past Papers සියල්ල ආවරණය කෙරේ.
වසර 10 කට අධික පසුගිය විභාග ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ.
2022 A/L විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ කෙටිකාලීන සැලැස්මක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.
දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානයක් යොමුකෙරේ.
H.Lahiru Zoysa
B.Com(Special)
University of Sri Jayewardenepura
වැඩිවිස්තර සඳහා අමතන්න.
071 10 66 282
(Whatsapp Available)
1000/- Per Hour
(2 Hour Per Day- Minimum)
Individual and small group classes for A/L Accounting and O/L Commerce (Both Sinhala & English medium) can be arranged in western province.(Home Visit and Online Class also available)
Theory, Revision, and Paper classes conduct for AL Students
Will be covered,
1. Model papers
2. School exams papers
3. Past papers
4. Theories
You can arrange an “individual class” or a “small group class” (not exceeding 4 students) at your home.
Gampaha, Yakkala, Minuwangoda, Wattala, Kandana, Ja-ela, Ekala, Kadawatha, Ragama, Ganemulla,Miriswathta,Weliweriya,Kaduwela,Kiribathgoda and other main town area of Colomo and Kalutara districts are preferred.
Definite “A+” result will be guaranteed.
Don’t hesitate to call me at any time
Lahiru Rashmika,
B.Com (Special),
University of Sri Jayewardenepura;
CAB ii(CASL)
CMA Finalist..