Ad Details
-
Ad ID: 3432
-
Added: July 16, 2021
-
Sale Price: Rs. 3000
-
Location: Sri Lanka
-
State: Colombo
-
Phone: 0776598048
-
Views: 167
Description
පවතින අභියෝග හමුවේ විභාගයට සාර්ථකව මුහුණ දීමට සූදානම් කරන ජෛවපත්ධති තාක්ෂණවේදය පුණරීක්ෂණ පංතිය.
*එක් දරුවෙකු සදහාම සුවිශේෂී අවදානය යොමු කරන බැවින්, දුර්වලතා හදුනා ගෙන විශිෂ්ට සාමාර්ථයක් කරා යොමු කිරීම වඩාත් පහසු වීම
*මගහැරී ඇති හා අපැහැදිලි විෂය කරුණු පැහැදිලි කර දීම
අනුමාන ප්‍රශ්න පත්ර සාකච්ඡාව
*සාධාරණ මුදලකට වැඩි දැනුමක් ලබා දෙන දිවයිනේ අග්‍රගන්ය පාඨමාලාවක් වීම
*උත්තර පත්ර පරීක්ෂක, ප්‍රායෝගික මණ්ඩල පරීක්ෂක, විෂය ඉගැන්වීම සදහා විශේෂ පුහුණුව ලත්, අගනුවර ජාතික පාසලක ප්‍රවීණ ගුරුවරියක් මෙහෙයවීම
*නිවසේ සිටම විභාගය ජය ගන්න දැන්ම අමතන්න
මෙහෙයවීම: පවිත්‍රා S ජයසිංහ (MSc, BSc, PGDE)
Call or WhatsApp: 077 659 8048